lankaforex
8:42 PM
0
forex යන වචනයේ තේරුම අපි මුලි ම විමසා බලමු මෙය කෙටි යෙදුමක් වන අතර එහි දීර්ඝ නාමය forigen currency exchange market නම් වේ .එනම් එහි සිංහල තේරුම නම් විදේශීය මූල්‍ය හුවමාරු වෙලදපොල නම් වේ .මෙය online වෙළඳපොලක් වන අතර ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන විවිධ රටවල මුදල් ඒකක ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර එකිනෙකට හුවමාරු වී මුදල් ඒකක වල මිල තීරණය වීමක් මෙහිදී සිදුවේ.මේ ආකාරයට මුදල් ඒකක වල මිල තීරණය වීම සඳහා පහත සඳහන් හේතු බලපානු ලැබේ.
go
go